Logo

උ:පෙළ පෞද්ගලික අයෑදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අද තැපැලට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ පෞද්ගලික අයෑදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අද(03) දින තැපැල් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසා සිටී.

ප්‍රවේශ පත්‍ර පාසල්වලට ලැබුණු වහාම අයෑදුම්කරුවන්ට ලබාදීමට පාසල් ප්‍රධානීන් කටයුතු කළ යුතු බව විභාග කොමසාරිස්‌වරයා පවසා සිටින අතර පාසල් අයෑදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පසුගිය 01 වනදා තැපැල් කර ඇත.ප්‍රවේශ පත්‍ර නොලැබුණ හොත් 0112784208, 0112784537යන දුරකථන අංකයන්ට අමතන ලෙස කොමසාරිස්‌වරයා අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

විභාගය අගෝස්‌තු 05 සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර මේ සදහා පාසල් අයදුම්කරුවන් 234,197 දෙනෙකු හා පෞද්ගලික අයදුම්කරුවන් 62,134 දෙනෙකු ද සුදුසුකම් ලබා සිටී.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1146
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 15618
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 266580
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 302405
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 560460
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15959573
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15838730
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13289392
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13234382
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13091092
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'