Logo

රජරට සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට

පසුගියදා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ ආචාර්යවරුන් පිරිසක් සිරකරමින් කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.එසේම මෙම සිද්ධියට සම්බන්ධ තවත් 37 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිසුන් 20 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටී.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 26655
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 27382
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 29973
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 69921

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 130395
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14450928
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14283267
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11859042
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11738707
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11544777
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'