Logo

රජරට සරසවියේ සියලු ශිෂ්‍ය සංගම් වැසේ

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලු පීඨ ශිෂ්‍ය සංගම් සහ ඒවායේ සියලු නිලතල ද අත්හිටුවීමට විශ්වවිද්‍යාලයේ පාලක සභාව‍ තීරණය කර ඇත.එමෙන්ම පසුගියදා විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ශිෂ්‍යයින්ගේ ග්‍රහණයේ සිටි කාළ සීමාවේදී ඇතිකර ගත් සියලු එකඟතා බලාත්මක නොකිරීමට ද පාලක සභාව තීරණය කර ඇත.

මේ අතර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු ශිෂ්‍යයින් තිදෙනෙකු මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා සහ ආචාර්යවරුන් 12 දෙනෙකු සිරකරගෙන අයුතු බියගැන්වීමක් සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට ඒ අනුව එල්ලවී ඇති චෝදනා වේ.

අද (03)දින මෙම ශිෂ්‍යයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් ලබන 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කර ඇත.එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකාර සිසුන් පොලීසියට භාර නොවන්නේ නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර ඇත.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 30829
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 31749
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 35385
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 75438

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 137442
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14474875
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14307054
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11873740
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11753809
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11559635
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'