Logo

දැව කැටයම් ගම්මානය අද විවෘත වේ

ගාල්ල බෝපේ-පෝද්දල දැව කැටයම් ගම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04)‍ ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ජාතික ශිල්ප සභාව මගින් සංවර්ධනය කරන ලද මෙය රුපියල් මිලියන 7.5ක වියදමකින් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ.

ශිල්පීන් සඳහා වැඩහල් ලබා දීම, උපකරණ හා අමුද්‍රව්‍ය ලබා දීම, නව මෝස්තර පුහුණුව ලබා දීම, ප්‍රචාරාත්මක වැඩ පිළිවෙලක් සැකසීම, වෙළඳපොල අවස්ථා විවර කර දීම ආදී කටයුතු ගණනාවක් මෙම සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන අතර මෙම ගාල්ල, පෝද්දල දැව කුටයම් ගම්මානය හය වැනි සාම්ප්‍රදායික කර්මාන්ත ගම්මානය වේ.

දැන්වීම්
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 418
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 213
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 288870
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 440432
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 505761
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19401038
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18614734
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14757110
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14680637
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14572618
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'