Logo

ජී එල් පීරිස් ඉන්දීය සංචාරයක

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇත. ඉන්දු ශී‍්‍ර ලංකා ධීවර ගැටලූව ඇතුලූ දෙරටට බලපාන වැදගත් කරුණු රැසක් සහ දෙමළ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතවය.

එහිදී අමාත්‍යවරයා, එරට විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය මුණගැසීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. නව රජය පත්වීමෙන් පසුව විදේශ අමාත්‍යවරයා එරට සංචාරයක නිරතවන දෙවන අවස්ථාව මෙය වේ.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 40015
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 87042
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 120720
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 229205
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 837640
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17268570
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16694736
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13955256
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13898516
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13782061
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'