Logo

ඉන්දියාවේ දෑවැදි ගැටුමෙන් සැමියන්ට පීඩා

ඉන්දියාව තුළ දැනට ක්‍රියාත්මක දෑවැදි සම්බන්ධ සංශෝධිත නීති හේතුවෙන් සැමියන්ට දැඩි පීඩනයක් එල්ල වී ඇත. එබැවින් දෑවැදි සම්බන්ධ පැමිණිල්ලක් ලැබීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ඊට අදාළ කරුණු 9ක් තහවුරු කර ගත යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පොලීසියට නියෝග කොට ඇත.

දෑවැදි ප්‍රශ්න මුල් කරගෙන ඉන්දියාව තුළ වාර්ෂිකව කාන්තාවන් 8000ක් ඝාතනය වීම වැළැක්වීම අරමුණු කරගනිමින් 1983 දී ගෙනා සංශෝධිත නීතිය අනුව දෑවැදි ඉල්ලමින් සිය බිරිඳට කරදර කරන සැමියන් පිළිබඳව බිරිඳ පැමිණිලි කළ වහා ම සැමියා අත්අඩංගුවට ගත හැකි ය.

එහෙත්, සැමියා සමග දැඩි කෝපයෙන් පසුවන බොහෝ කාන්තාවන් තමන්ට දෑවැදි ඉල්ලමින් සැමියා පහර දෙන බවට සිදුකරන අසත්‍ය පැමිණිලි හෙතුවෙන් අහිංසක සැමියන් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත් වන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.

එවැනි අසත්‍ය පැමිණිලි හේතුවෙන් 2012 වසරේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 200000ක් වන අතර ඒ අතරින් සත්‍ය පැමිණි ලැබී ඇත්තේ, 15%ක ප්‍රතිශතයක් පමණි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98042
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 99909
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 101739
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 140477

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 225554
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14681806
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14520583
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12097340
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11966542
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11777763
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'