Logo

එජාප මන්ත්‍රීවරු මැතිවරණ කොමසාරිස් හමුවට

එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු හා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා අතර සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ පැවැත්විමට නියමිතව ඇත. ජන අනුපාතය අනුව ඌව පළාත් සභාවේන් බදුල්ල දිස්ති‍්‍රක්කයට හිමිව තිබූ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 3 කින් අඩු කර එය මොණරාගල දිස්ති‍්‍රක්කයට එකතු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබීම සම්බන්දයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමුකරන බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරසිටී. මෙම හමුව රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 181896
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 184942
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186169
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226160

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339073
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15161004
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15017856
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12502537
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12449067
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12296355
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'