Logo
2019 අගොස්තු මස 25 වැනි ඉරිදා

මුතුරාජවෙල තෙල් පිරිපහදුව ඇණහිටී

මුහුදෙන් මුතුරාජවෙලට පිරිපහදු තෙල් පොම්ප කරන නළ මාර්ගයේ ඇතිව තිබෙන ගැටලුවක් හේතුවෙන් ඉන්ධන ගොඩබෑම තාවකාලිකව අත්හිටුවා ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසා සිටී.

ඒ අනුව අද (04) අලුයම 4.00ට ඉන්ධන පොම්ප කිරීම නතර කළ අතර ඒහෙත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා සඳහන් කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'