Logo
2019 සැප්තැම්බර් මස 16 වැනි සඳුදා

පැය 08කට ජල සැපයුම අත්හිටුවේ

අද රාත‍්‍රී 09 සිට හෙට අළුයම 05 දක්වා ප‍්‍රදේශ කිහිපයකට පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටී.

කළුගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය අලූත්වැඩියාවක් හේතුවෙන් මොරටුව මහනගර සභා බලප‍්‍රදේශය, රත්මලාන, පානදුර, නල්ලූරුව, කිරිබේරිය, කෙසෙල්වත්ත, රයිගම, බණ්ඩාරගම සහ හොරණ යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'