Logo

නවක වදය දී සිසුවකු මැරුවාට මරණ දඩුවම

1997 වර්ෂයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු නවක වදය දී මරණයට පත්කිරීමේ සිද්ධියට සම්බන්ධ එම විශ්ව විද්‍යාලයේම සිසුවෙකුට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අද (04) මරණීය දණ්ඩනය නියම විය. එහිදී මරණයට පත්වුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ශිෂ්‍යයෙකු වු සෙල්වර්විනයගර් වරප‍්‍රකාශ් නමැත්තා වන අතර එලෙස මරණීය දණ්ඩනයට ලක්වුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබු චන්ද්‍රන් ප‍්‍රසාද් සදීශ්කරන් නමැති පුද්ගලයයි. මහනුවර මහාධිකරණයේදී මීට අදාල නඩුව විභාගයට ගැනුණු අතර මරණීය දණ්ඩනයට ලක්වු ශිෂ්‍යයා මේ වන විට අධිකරණය මගහැර විදෙස් ගතව සිටින බවට තොරතුරු පලවන අතර ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි මහාධිකරණය පොලිසියට නියෝග කොට ඇත.

දැන්වීම්
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 35442
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 60380
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 134503
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 556822
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 599021
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16316514
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16235879
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13634255
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13575262
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13463375
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'