Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

ඔස්ටේ‍්‍රලියා ආගමන ඇමති ලබන සතියේ දිවයිනට

ඔස්ටේ‍්‍රලියා ආගමන අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා නිල සංචාරයක් සඳහා ලබන බදාදා අලුයම ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත ව තිබේ. ශ්‍රී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර ඉහළම රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා මේ වනවිට පවත්වා ගෙන යනු ලබන අතර නීතිවිරෝධීව ඔස්ටේ‍්‍රලියාවට යන සංක‍්‍රමණිකයන් වැළැක්වීමට ද දෙරට එක් ව පියවර රැසක් ගෙන තිබේ. මොරිසන් මහතා සිය සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් ද ආරක්ෂක අංශ ප්‍රධානීන් ද හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'