Logo
2019 සැප්තැම්බර් මස 16 වැනි සඳුදා

අන්තර්ජාල භාවිත ළමුන් පිළිබද මව්පියන්ට විශේෂ පුහුණුවක්

ළමයින් අන්තර්ජාලය පරිහරණය කිරීමේදී ඔවුන් අධික්ෂණය කිරීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් මව්පියන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට තීරණය කර ඇත.

ප්‍රධාන කාර්යාලයේ හා දිස්ත්‍රික් මට්ටමින් එම පුහුණු කිරීම් සිදු කෙරෙන අතර ළමයින් අන්තර්ජාලයට පිවිසීම දී ඔවුන්ව නිසි පරිදි අධීක්ෂණය නොකිරීමෙන් මෙලෙස අපයෝජනයන්ට ලක්වීමේ සිද්ධි පිළිබඳ ව සලකා බලා මේ පියවර ගෙන ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'