Logo
2019 ඔක්තෝම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා

දියණිය මියගියාට පියා අත්අඩංගුවට

ගෙට ගිනි තැබීමෙන් අවුරුදු දෙකක් වයසැති දියණිය මිය ගියේයැයි කියන සිද්ධියකට අදාලව සැකපිට විස් හත් හැවිරිදි පියකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් කුමාර මහතා අද (06) නියෝග කොට අැත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'