Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

ඉන්දියාවේ දුප්පත්කම මැනීමට නව නිර්ණායක

දිනකට ඉන්දීය රුපියල් 32ට වඩා වැඩියෙන් වියදම් කරන සහ නාගරික ප‍්‍රදේශ සඳහා එම සීමාව ඉන්දීය රුපියල් 47ට වඩා වැඩියෙන් වියදම් කරන ඉන්දියානුවෙකු දුප්පතෙකු ලෙස නොසැලකීම ලෙස නව නිර්ණායක ඉදිරිපත් කර තිබේ. එරට විද්වත් කමිටුවක් විසින් ඉන්දීය පාර්ලිමේන්තුව වෙත මෙම නව නිර්ණායක ඉදිරිපත් කර තිබෙන අතර විද්වත් කමිටුවේ මෙම නිර්ණායක ඉන්දීය පාර්ලිමේන්තුවේ දැඩි ආන්දෝලනයකට හේතු වී ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'