Logo
2019 නොවැම්බර් මස 20 වැනි බදාදා

සරණාගතයින් නැවත එවීමට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් අධිකරණ නියෝග

ශ්‍රී ලාංකික සරණාගතයින් 153 දෙනෙකු නැවත එරටට පිටත්කර හැරීම වළක්වමින් ඔස්ට්‍රේලියානු මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ඒ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ආපසු මෙරටට භාරදුන් බව එරට තහවුරු කිරීමෙන් අනතුරුව එම අධිකරණ නියෝගය නිකුත් කර තිබේ. මේ අනුව අනවසරයෙන් රටින් පිටව යාමේ චෝදනා යටතේ එම කණ්ඩායමට එරෙහිව පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා බලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'