Logo
2020 අප්‍රේල් මස 9 වැනි බ්‍රහස්පතින්දා
Loading...

ඔස්ට්‍ර්‍ෙලියානු රජයට තහනම් නියොගයක්

නැවක නැග අනවසරයෙන් ඔස්ට්‍ර්‍ෙලියාවට ඇතුලු වීමට උත්සහ දැරූ සරණාගතයින් කණ්ඩායමෙන් 153 දෙනෙකු ශ්‍රී ලංකාවට නැවත භාරදීම වළකාලමින් ඔස්ට්‍ර්‍ෙලියානු මහධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

අන්තර්ජාතිකව එල්ල වු දැඩි විරෝධත්වය නොසලකා ඔස්ට්‍ර්‍ෙලියානු රජය සරණාගතයින් 41 දෙනෙකු පසුගිය ඉරිදා දිනයේ දී ශ්‍රී ලංකා නාවික හාමුදාවට භාර දෙන ලදී. දෙවැනියට ශ්‍රී ලංකාවට භාර දීමට නියමිතව තිබු 48 දෙනා වෙනුවෙන් පෙනී සිටි නිතීවේදීන් මෙම තාවකාලික අතුරු තහනම් නියෝගය ලබා ගැනීමට සමත් විය.




Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'