Logo
2020 සැප්තැම්බර් මස 21 වැනි සඳුදා

‘කුරාම්ෂයික්’ ඝාතන නඩුව යළි අද කැඳවයි



2011 වසරේ දෙසැම්බරයේ තංගල්ල හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික ‘කුරාම්ෂයික්’මරා දැමීම හා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා සමූහ ලෙස දූෂණය කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ ඊයේ(08)යළි කැඳවිය.

ඒහිදි මෙම නඩුවේ සැකකරුවන් 06 දෙනාගෙන් පළමු විත්තිකරුගේ නඩු විභාගය අද(09) දිනය දක්වා කල් දැමුණි. එ් අනුව එම නඩු යළි අද දින විභාගයට ගැනීමට නියමිතව අැත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'