Logo
2020 සැප්තැම්බර් මස 20 වැනි ඉරිදා

රමපෝෂාගේ බලය බෙදීමට අපි කැමති



ඊයේ මෙරට සංචාරය නිමාකරමින් පිටව ගිය දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා මහතා බලය බෙදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස්වලට දෙමළ ජාතික සන්ධානය කැමති බව ප්‍රකාශකර තිබේ. කොළඹ පැවැත්වු සාකච්ඡාවකදී සිරිල් රමපෝෂා මහතා මෙම අදහස් පළකල බව වාර්තා වේ. උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ද උප ජනාධිපතිවරයා මුණ ගැසුණි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'