Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

ගුවන්තොටුපල ආරක්ෂාව දැඩිකරන ලෙස ඇමරිකානු නීතිපතිගෙන් ඉල්ලීමක්



යුරෝපා රටවල ගුවන්තොටුපල ආරක්ෂක කටයුතු සහ සෝදිසි මෙහෙුයම් කටයුතු දැඩි කරන ලෙසට ඇමෙරිකානු නීතිපතිවරයා ඉල්ලීමක් කර තිබේ. ඒ, යුරෝපා රටවල ජීවත් වන ඇතැම් පුද්ගලයින් සිරියානු කැරළිකරුවන් සමඟ එක්ව එරට හමුදාවන්ට එරෙහිව ගැටුම් ඇති කරන බවට ලැබී ඇති තොරතුරුවලට අනුවය.

මෙවැනි විදේශික කැරළිකරුවන් 7000ක් පමණ සිරියාවේ දැනට සිටින බව‍ට ඇමරිකානු නීතිපති එරික් හෝල්ඩර් පවසන අතර ඇමෙරිකාවේ ගුවන්තොටුපලවල ආරක්ෂාව ද මේ වනවිට තර කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'