Logo
2020 සැප්තැම්බර් මස 20 වැනි ඉරිදා

අලුත්ගම හානිවු ගොඩනැගිලි 14ක ඉදිකිරීම් අත්හිටුවේ



අලුත්ගම සීන වත්තේ හානි වු ගොඩනැගිලි 14ක ඉදිකිරීම් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන තුරු අත්හිටුවා ඇත. කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා විසින් කළුතර පොලිස් අධිකාරීවරයාට මෙම නියෝග ලබා ද‍ි ඇත.

හානියට පත් ගොඩනැගිලි 14ක් හා ගිනි ගත් ත්‍රීරෝද රියක් සම්බන්ධ රසපරීක්ෂක වාර්තා කැඳවන ලෙස මෙහිදි නීතීඥවරු පිරිසක් ඉල්ලා සිට ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'