Logo
2020 නොවැම්බර් මස 27 වැනි සිකුරාදා

නියොගූරි තවදුරටත් ප්‍රචණ්ඩ වීමේ අවදානමක්

ජපානයට බලපා ඇති නියොගූරි චන්ඩ මාරුතය තවදුරටත් රට තුළට පැමිණිය හැකි බවට ජපානයේ කාලගුණික අංශ අනතුරු අඟවා තිබේ. මේ වනවිටත් චන්ඩ මාරුතයෙන් ඔකිනාවා ප‍්‍රාන්තයට වැඩි බලපෑමක් සිදුව ඇති අතර මෙම බලපෑම හේතුවෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් ලක්ෂ 5 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යවා අැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'