Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

ඇහැලියගොඩ රිය අනතුරින් 21ට තුවාල



ඇහැලියගොඩ මින්නාන ප‍්‍රදේශයේදී අද (10) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.තුවාල ලැබුවන් අතරින් බස් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කරයි.

මොනරාගල සිට කොළඹ බලා මගීන් රැගෙන යමින් සිටි ශ‍්‍රී ලංගම බස් රථයක් සහ යුද හමුදා ට‍්‍රක් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'