Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

ප‍්‍රචාරක පුවරුවක් වැටී ගමනාගමනයට බාධා

අයහපත් කාලගුණය හේතුවෙන් අද (11) අලූයම නුවරඑළිය, වැලිමඩ ප‍්‍රධාන මාර්ගයේ මාගස්තොට ප‍්‍රදේශයේ විශාල ප‍්‍රචාරක පුවරුවක් මාර්ගය හරහා වැටීම හේතුවෙන් ප‍්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ.මේ හේතුවෙන් මාර්ගය අසල තිබූ ජල නළයකට ද හානි සිදුව අැත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'