Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

මුහුදු අවට ප්‍රදේශ විටින් විට රළු වේ



ඉදිරි පැය 24 තුළ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු තීරය සහ නැගෙනහිර මුහුද විටින් විට රළු ස්වභාවයක් පෙන්නුම් කරයි.මෙහිදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී. එහිදී බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බව දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් සඳහන් කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'