ඌව පළාත් සභාව අද (11) මධ්‍යම රාත්‍රියේ දී විසුරුවා හැරීමට නියමිත බව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.ඒ අනුව පළාත් සභාව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට ආණ්ඩුකාරවරයා විසින් අද මධ්‍යම රාති‍්‍රයේදී අත්සන් තැබීමට නියමිතය.
ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා අතර විශේෂ හමුවක්ද අද පැවැත්වීමට නියමිතව අැත.
ඌව පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මස 2 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇතත් ඊට පෙර විසුරුවා හැරීම මෙලෙස සිදුකෙරේ.