Logo
2020 සැප්තැම්බර් මස 20 වැනි ඉරිදා

හොර වෙබ් අඩවි මගින් සංචාරකයින් ගසාකාලා



 ව්‍යාජ වෙබ් අඩවි පවත්වාගෙන යමින් විදේශ සංචාරකයන්ට නවාතැන් දෙන බව පවසා මුදල් වංචා කළ මාලන් ප්‍රනාන්දු නම් තැනැත්තෙක් ලබන 24 දා තෙක් රක්ෂිත බන්දනා ගත කෙරුණි. කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

වංචා සිද්ධින් රැසක් සම්බන්ධයෙන් පොලිසි ගණනාවකට හා ඉන්ටර්පෝල් පොලිසියට අවශ්‍ය බව කියන මෙම පුද්ගලයා නවාතැන් සොයා එන විදේශිකයන්ගෙන් අත්තිකාරම් ගෙන මඟහරිතියි පොලිසිය අධිකරණයට පවසා අැත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'