Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

තමිල්නාඩු ධීවරයින් 37ට නිදහස



ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ තමිල්නාඩු ධීවරයින් 37 දෙනෙකු අද (11) නිදහස් කෙරුණි.මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මෙනවිය හමුවට පැමිණවීමෙන් පසු ඔවුන් මෙසේ නිදහස් කෙරුණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පැමිණ මෙම පිරිස බාරගත් අතර ඔවුන් සතු ධීවර යාත්‍රා 7 නීතිපති උ‍පදෙස් ලැබෙන තුරු රඳවා ගැනීමට තීරණය කර තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'