Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

දුම්වැටි දවටනවලට පිළිකා රූප අනුමත වේ



දුම්වැටි දවටනවල සියයට 50ත් 60ත් අතර ප‍්‍රමාණයක අවවාදාත්මක රූප ඇතුලත් කරන්නැයි අභියාචනාධිකරණයට ලබාදුන් තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණය අද අනුමැතිය ලබා දුනී.ඒ අනුව ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට වෙළෙඳපොලට නිකුත් කරන සෑම දුම්වැටි දවටනයකම සියයට 50ත් 60ත් අතර ප‍්‍රමාණයක අවවාදාත්මක රූප ඇතුලත් කිරීම අනිවාර්ය වන බව මෙහිදී ප‍්‍රකාශයට පත් කෙරුණි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'