Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

අන්තර්ජාතික විමර්ශනයේ දී ඉන්දියාවේ සහය ශී‍්‍ර ලංකාවට



එක්සත් ජාතීන්ගේ සංවිධානය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් සිදු කරන අන්තර්ජාතික විමර්ශනයට සහාය ලබා නොදෙන බව ඉන්දියාව පවසා සිටී.ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග ඊයේ (11) පැවැත් වූ සාකච්ඡාවේදී ඉන්දීය විදේශ අමාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය ප‍්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නේ නම් එය ශ්‍රි ලංකා රජයේ සහයෝගයෙන් සිදුකළ යුතු බවත් එසේ නොමැතිව දඬුවම් දීමේ ප‍්‍රතිපත්තියෙන් ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කළ නොහැකි බවත් ඇය අවධාරණය කර සිටියහ.

එසේම මහාචාර්ය ජී.එල් පිරිස් අමාත්‍යවරයා ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ලෙස එහිදී සුෂ්මා ස්වරාජ් මහත්මියට ආරාධනයක් ද සිදුකල අතර එම ආරාධනය ඇය පිළිගෙන තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'