Logo
2020 ඔක්තෝම්බර් මස 26 වැනි සඳුදා

හම්බන්තොටට දින නියමයකින් ‍තොරව ජලය කැපේ



හම්බන්තොට අවට ප‍්‍රදේශ කිහිපයක අද (13) සිට දින නියමයක් නොමැතිව ජල සැපයුම අත්හිටු වීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව දිනකට පැය 10 ක් බැගින් වු කාලයක් වීරකැටිය, යක්කලමුල්ල, මැදමුලන, ඉත්තදෙමළිය, වලස්මුල්ල, ගලහිටිය, කපුගම්පොත, හිඟුරුමුලන, ජුලම්පිටිය සහ ඒ අවට ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම සීමා කෙරෙනු ඇත.

වර්ෂාව නොලැබිමෙන් මුරුතවෙල ජලාශයේ ජල මට්ටම පහළ බැසීම මීට හේතු වී ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'