Logo
2020 නොවැම්බර් මස 29 වැනි ඉරිදා

2014 සරුංගල් උලෙළ ලබන 19 වනදා



 2014 වර්ෂය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සරුංගල් උත්සවය ගාලු මුවදොර පිටියේදී ලබන 19 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

ජාතිකභාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය ජනතාව අතර එකමුතුකම වර්ධනය කර ගැනීම අරමුණු කරගනිමින් මෙම උත්සවය සංවිධානය කර ඇති අතර එහි අතිරේක අංග ලෙස භාෂාකුටි, සංගීත උළෙල මෙන්ම විවිධ සංස්කෘතීන්ට අවේණික ආහාර ප‍්‍රදර්ශනයක් ද ඇතුළත් කර තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'