Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

ඉරාකයේ ගැටුම් වලට එහි විදේශ ඇමතිගේ සහය

 මේ දිනවල ඉරාකයේ හටගෙන තිබෙන ගැටුම්කාරී තත්ත්වයට හේතු වී ඇති අයි එස් අයි සටන්කාමීන්ට ඉරාකයේ විදේශ කටයුතු අමාත්‍ය හොෂාල් ශබාරිගේ සහාය හිමි වන බවට මතයක් පළ වී තිබේ.ඒ අනුව ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට එරට අග‍්‍රාමාත්‍ය නූරි අල් මලිකි තීරණය කිරීමට ඉඩ ඇති බවට වාර්තා පළවේ.

කුර්දි නායකයෙකු වන හොෂාල් ශබාරි සම්බන්දයෙන් කුමන්ත‍්‍රණයක් හෙළිදරව් වී තිබීම මෙම ඉවත් කිරීමට හේතුව වී ඇති බව පැවසේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'