Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

කතරගම දිය කැපීමේ මංගල්‍යය අද උදෑසන



ඓතිහාසික රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහපෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අද පෙරවරුවේ පැවැත්වේ. ඒ, මැණික් ගෙඟ් ජීවමාලි තොටුපලේදියි.මෙම දිය කැපීමේ චාරිත‍්‍රයත් සමග 2014 වර්ෂයේ ඇසළ මහපෙරහැරේ මංගල්‍ය චාරිත‍්‍ර අවසන් වනු අැත.

ඊයේ (12) රාතී‍්‍රයේ වීදි සංචාරය කෙරුණු මෙම ඇසළ මහපෙරහැර දැකබලා ගැනීමට ලක්ෂ 5 කට අධික ජනතාවක් කතරගම පුදබිමට පැමිණ අැති බව වාර්තා වේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'