Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

පරාක්‍රම සමුද්‍රයට තරුණයකු බිලි වේ



ඊයේ (12) පස්වරුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ගිලීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව වාර්තා වේ.

සිය පවුලේ සාමාජිකයින් සමග එහි දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදු වී අැති බව පොලීසිය සදහන් කර සිටින අතර එලෙස මියගොස් ඇත්තේ, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'