Logo
2020 නොවැම්බර් මස 29 වැනි ඉරිදා

මෝදි බ‍්‍රසීල සංචාරයක



 ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (13) බ‍්‍රසීලය බලා පිටත්ව යාමට නියමිතය.බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අපි‍්‍රකාව යන රටවල් සමග පැවැත්වෙන බි‍්‍රක්ස් සමුළුවට සහභාගි වීම සඳහා එතුමන් අද එරටින් පිටව යයි.මෝදි ගමන් ගන්නා ගුවන් යානය සමුළුව පැවැත්වෙන බ‍්‍රසීලයේ - පෝටලීසා නුවර වෙත ගොඩබැස්සවීමට නියමිතය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'