Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

සැමියා මැරු බිරිදගේ සිරුර ගොඩ ගැනේ



ගාල්ල නාවින්නේ කහදුවත්තේ නිවසක දී සිය සැමියා විසින් මරා වළ දමා තිබූ බිරිදග් සිරුර ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතාගේ නියෝගයෙන් ඊයේ (12) රාත්‍රීයේ ගොඩගනු ලැබිණි.දෙදරු මවක් වන ඇය ඊට පෙර රාත්‍රීයේ අලවාංගුවකින් ඇන ඝාතනය කළ බව සැකකාර සැමියා පොලීසියට පවසා ඇත. සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිඍිමට නියමිත බව පොලීසිය පවසයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'