Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

සුලගින් සබරගමුව සරසවිය සතියකට වැස‍ේ



පවතින තද සුලං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සබරගමුව විශ්ව විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තිරණය කර තිබේ.තද සුළගින් විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති බවත් ගස් කඩාවැටීම් හේතුවෙන් විදුලිය විසන්ධිවී ඇති බවත් වාර්තා වේ.

මෙම තත්වය තුළ සිසුන්ගේ ආරක්ෂාව පතා අද(13) දින සිට ලබන 21 වනදින දක්වා විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත මහතා සදහන් කරයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'