Logo
2021 ජනවාරි මස 24 වැනි ඉරිදා

ඊශ‍්‍රායලයෙන් ගාසා තීරයට ගුවනින් අත් පත‍්‍රිකා

ඊශ‍්‍රායල ගුවන් හමුදා විසින් ගාසා තීරයේ උතුරු ප‍්‍රදේශයට ගුවනින් අත් පත‍්‍රිකා බෙදා හැරීමක් සිදුකර තිබේ.එම අත් පත‍්‍රිකාවලින් දැනුන් දී ඇත්තේ හමාස් සංවිධානයට අයත් සටන්කාමීන් සිටින ස්ථානවලින් සාමාන්‍ය ජනතාව ඉවත් වන ලෙස බව විදෙස් වාර්තා සඳහන් කරයි. පලස්තීන ආරංචි මාර්ග ප්‍රකාශ කරසිටිනුයේ ඊශ‍්‍රායල ප‍්‍රහාරවලින් මේ වනවිට පලස්තීනුවන් 121 දෙනෙකු මියගොස් ඇති බවයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'