Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

අධික සුළගින් පාසල් 80 ක් හෙට දිනයේ වැසේ



අධික සුළං සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් 80 ක් හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.මේ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ වැලිමඩ අධ්‍යාපන කොට්ඨාසවල පාසල් 80 ක් මෙසේ වසා දැමෙනු ඇත.

සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ‍සලකා බලා ‍එම ප්‍රදේශවල පාසල් මෙසේ හෙට (14) දිනයේ වසා දැමෙනු ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'