Logo
2021 ජනවාරි මස 24 වැනි ඉරිදා

විශ්‍රාම වැටුප් තොරතුරු කෙටි පණිවිඩ මගින්



 විශ්‍රාම වැටුප් සම්බන්ධ තොරතුරු SMS කෙටි පණිවිඩ මාර්ගයෙන් ලබාදීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඒ අනුව ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව විශ්‍රාම වැටුප් කොමසාරිස් ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'