Logo
2021 ජනවාරි මස 24 වැනි ඉරිදා

රේගු මන්දිරය ජනාධිපති අතින් විවෘත වේ



රුපියල් මිලියන 1000ක් වැය කරමින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉදි කළ රේගු මන්දිරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද(14) පෙ.ව. 10.00ට විවෘත කෙරුණි.

1806වර්ෂයේ දී රේගු දෙපාර්තමේන්තුව ආරම්භ වූ අතර 1809 වසරේදී අන්තෝනී බර්ටලොච්චි මහතා එහි පළමු රේගු පාලකවරයා ලෙස පත් විය.වසර 1869 දී ශ්‍රී ලංකා රේගුවේ නව යුගයක් ආරම්භ වූ අතර 1869 අංක 17 දරණ රේගු ආඥා පනත ආරම්භ කෙරමින් එතෙක් තිබූ සියලු රේගු පනත් ඒකාබද්ධ කෙරිණී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'