Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

නුවරඑළියේ පුද්ගලයින් 1215ක් නිවෙස් අතහරි



නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1215 දෙනෙක් දැඩි සුළං තත්වයත් සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් දැනට කඳවුරු 4 ක රැඳී සිටින අතර තවත් පිරිසක් ඔවුන්ගේ ඥාති නිවෙස්වල රැඳී සිටින බව වාර්තා වේ.

සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 313 කට අලාභ හානි සිදුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා සදහන් කරයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'