Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

සමාජ ඒකාබද්ධතා සතිය අදින් ඇරබේ



 සමාජ ඒකාබද්ධතා සතිය අද (14) සිට ලබන 20 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට ජාතික භාෂා හා සමාජ ඒකබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සමාජ ඒකාබද්ධතාව තුළින් ජාතික සමගිය යන තේමාව යටතේ මෙය රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල මෙන්ම පෞද්ගලික අංශයේ සහයෝගයෙන් දීප ව්‍යාප්ත ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'