Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

දරුවා බිලිගත් හමුදා නිලධාරියා



 ගුවන් හමුදා නිලධරයකුගේ කාරයට හැපී මොරටුව ශාන්ත මයිකල් පාර අසලදී අද (14) දරුවකු මිය ගියගොස් ඇත.

අවුරුදු හතක් වයස මෙම දරුවා සීනී ගෙන ඒම සඳහා කඩේට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වු බව පොලීසිය පවසා සිටී.

හමුදා නිලධරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'