Logo

 

පියරෙ සහ මාරී කියුරීට නොදැවෙනි අයිරීන් කියුරී

- ඉන්දික කුමාර විසිණි.



ඔබ නිසැකවම පියරෙ සහ මාරී කියුරී පිළිබඳව අසා ඇති, නමුත් ඔබ අයිරීන් කියුරී ගැන අසා තිබෙනවාද?

සැප්තැම්බර් 12, 1897 පැරිස් හී දී උපන් අයිරීන් ජොලියට් කියුරි, පියරේ සහ මාරි කියුරි ගෙ දියණිය විය, එමෙන්ම ඈ 1926 දී ෆෙඩ්රික් ජුලියට් සමඟ විවාහ විය.

පැරීසියේ දී විද්‍යා පීඨයේ අධ්‍යාපනය නිම කළ ඈ පළමු ලෝක යුද්ධය අතරතුර දී හෙදියක්, radiographer වරියක් ලෙස ද කටයුතු කළේය. ඇය පොලෝනියම් ඇල්ෆා කිරණ පිළිබඳව නිබන්ධනයක්ද නිම කළාය, අයිරීන් 1925 දී වයිද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාඥ්ඥවරියක් බවට පත් විය.

ඇය (තනිව හෝ ඇගෙ ස්වාමි පුරුශයා සමඟ) ස්වභාවික හා කෘතිම විකිරණශීලී මූලද්‍රව්‍යය සංශ්ලේෂණය, විකිරණශීලතාව සහ න්‍යශ්ටික භෞතික විද්‍යාව පිළිබඳ වැදගත් කරුණු රාශියක් සොයා ගත්තාය.

ඒ සොයා ගැනීම් අගය කරමින් අගයමින්, රසායන විද්‍යාව සඳහා 1935 ඇයට ලැබුණු නොබෙල් ත්‍යාගය ඇය සිය ස්වාමී පුරුශයා සමඟ බෙදා ගත්තාය.

එම සොයා ගැනීම් හී සාරාංශය Production artificielle d'éléments radioactifs - Preuve chimique de la transmutation des éléments (1934) ලෙස පිටපත් ව ඇත.

1938 දී ඇගේ පර්යේෂණ ප්‍රථිපලයක් වන මූලද්‍රව්‍යය මත නියුට්රෝන යුරේනියම් විඛණ්ඩනය, විද්‍යාත්මක සොයා ගැනීම් අතර වැදගත් සොයා ගැනීමක් විය.

1932 දී, පැරීසියේ විද්‍යා පීඨයේ කථිකාචාර්ය ධූරයට පත් පත්වූ ඇය, 1937 දී රේඩියම් ආයතනයේ අධ්‍යක්ශක (මහාචාර්ය) වරියක්ද වූ අතර, ඉන් පසුව 1946 සිට වසර හයක් පරමාණුක බලශක්ති සඳහා කොමසාරිස් වරියක්ද බවට පත්විය. 1948 Orsay දී, න්‍යශ්ටික භෞතික විද්‍යාව සඳහා වන විශාල මධ්‍යස්තානයක සමාරම්භක සැලසුම් වැඩ සඳහා උත්සුක විය, අයිරීන් එහි නිර්මාණය හා ඉදිකිරීම් සඳහා ද සහභාගි විය.

ඇයට හෙලන් නමින් දියණියකද පියරේ නමින් පුතණුවක්ද වූ අතර, විද්‍යා සමාජ, සංවිධාන නිළතල රාශියක් හෙබ වූ අයිරින්, විශ්වවිද්‍යාල කිහිපයකින් ගෞරව උපාධි ද හිමි කරගත් අතර,1956 දී පැරීසියේදී මියගියාය

Image may contain: 2 people, people standing

දැන්වීම්
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 12973
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 86527
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 140169
තවමත් ලොව කලඹන ‘දින හයේ යුද්ධය
- ඉන්දික කුමාර
2017-06-11 08:34:56 - 277796
බණ අසා පමණක් ධර්මාවබෝධය ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-06-08 21:22:27 - 440416
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 6376791
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 6212440
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 4850657
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 4899577
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 4834317
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'