![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
අතීතයේ බීජ මගින් අඹ පලතුර ප්‍රචාරණය සිදුකළද අද වන විට බද්ධ අඹ පැල පමණක් සිටුවීමට ජනතාව පුරුදුව ඇත.ලංකාවේ මෙන්ම බොහෝ දෙනා ප්‍රියකරන ප්‍රනීත රසැති අඹ සෑම ගෙවත්තකටම අවැසි සෙවන හා සිසිලස නොවඩුව ලබාදෙන ශාකයකි.
බද්ධ පැළයක් නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් ශාක කොටස් දෙකක් භාවිතා කරයි.පැළයේ භූමියට සම්බන්ධ කොටස ‘‘ග්‍රාහකය‘‘ ලෙස හඳුන්වන අතර ඵල ලබාදෙන ශාකයේ ඉහළ කොටස ‘‘අනුජය‘‘ ලෙස හඳුන්වයි.
ග්‍රාහකය ලෙස බීජ පැළයක් ලබාගන්නා අතර එම බීජය ප්‍රදේශයට ඔරොත්තු දෙන දේශීය ප්රභේදයක්වීම ශක්තිමත් ශාකයක් ලබාගැනීමට මග සලසයි.අනුජය ලෙස ලබාගන්නා රිකිල්ල අපට බෝකර ගැනීමට අවශ්‍ය අඹ වර්ගයෙන් ලබාගන්නා අතර මව් ශාකයක් තෝරාගැනීමේදී හොඳින් ඵල දරන ලෙඩරෝගවලින් තොර ශාකයක් තෝරාගත යුතුය.
මෙසේ ලබා ගන්නා අනුජය සහ ග්‍රාහකය බද්ධ කර නව පැළයක් ලබාගන්නා ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.
ඉන්දික කුමාර
අධ්යක්ෂ
කෘෂිසේවා පියස
ඇඹිළිපිටිය.
![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |