Logo

 

බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු

- ඉන්දික කුමාර විසිණි.



අතීතයේ බීජ මගින් අඹ පලතුර ප්‍රචාරණය සිදුකළද අද වන විට බද්ධ අඹ පැල පමණක් සිටුවීමට ජනතාව පුරුදුව ඇත.ලංකාවේ මෙන්ම බොහෝ දෙනා ප්‍රියකරන ප්‍රනීත රසැති අඹ සෑම ගෙවත්තකටම අවැසි සෙවන හා සිසිලස නොවඩුව ලබාදෙන ශාකයකි.

බද්ධ පැළයක් නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් ශාක කොටස් දෙකක් භාවිතා කරයි.පැළයේ භූමියට සම්බන්ධ කොටස ‘‘ග්‍රාහකය‘‘ ලෙස හඳුන්වන අතර ඵල ලබාදෙන ශාකයේ ඉහළ කොටස ‘‘අනුජය‘‘ ලෙස හඳුන්වයි.

ග්‍රාහකය ලෙස බීජ පැළයක් ලබාගන්නා අතර එම බීජය ප්‍රදේශයට ඔරොත්තු දෙන දේශීය ප්‍රභේදයක්වීම ශක්තිමත් ශාකයක් ලබාගැනීමට මග සලසයි.අනුජය ලෙස ලබාගන්නා රිකිල්ල අපට බෝකර ගැනීමට අවශ්‍ය අඹ වර්ගයෙන් ලබාගන්නා අතර මව් ශාකයක් තෝරාගැනීමේදී හොඳින් ඵල දරන ලෙඩරෝගවලින් තොර ශාකයක් තෝරාගත යුතුය.

මෙසේ ලබා ගන්නා අනුජය සහ ග්‍රාහකය බද්ධ කර නව පැළයක් ලබාගන්නා ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

ඉන්දික කුමාර

අධ්‍යක්ෂ

කෘෂිසේවා පියස

ඇඹිළිපිටිය.

 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 11136
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 40729
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 68991
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 148718
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 599235
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16367512
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16290354
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13679835
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13622370
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13509685
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'