Logo
2019 ඔක්තෝම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා

ලංකාවෙන් අලුත් දිවි මකුළු විශේෂයක් සොයා ගනී

මතීෂ චාමර අමරසේකර


ඉතාමත් දැකුම් කළ ශ්‍රී ලංකාවට ආවේණික දිවි මකුළු විශේෂයක් සොයා ගැනීමට ලංකාවේ පරිසර පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ්‍ ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයට අයත් වනාන්තරයකින් මෙම දිවිමකුළු විශේෂය සොයා ගෙන ඇති අතර මෙම මකුළුවා අඟල් 5ක් පමණ දිග යැයි පැවසේ. මෙම මකුලුවා සොයා ගෙන ඇති රනිල් නානායක්කාර(කැළණිය විවි) සහ අමිල ප්‍රසන්න සුමනපාල(කොළඹ විවි) විසින් මෙම මකුළුවා Chilobrachys jonitriantisvansicklei ලෙස විද්‍යාත්මකව නම් කොට ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'