Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 148 ක් දිවයිනට





ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකු අද අලුයම මෙරටට පැමිණ ඇත.

මෙම පිරිස අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 83 දෙනෙකු, ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු,කටාර් රාජ්‍යයේ සිටි පුද්ගලයෙකු සහ ඕස්ට්‍රේලියාවේ සිටි පනස් දෙදෙනෙකුද අයත් වේ. 

විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ ඔවුන් දිවයිනට පැමිණ ඇත. 

ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත .







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'