Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ඊයේ(20) මුළු කොවිඩ් ආසාදිතයන් 435ක්





ඊයේ (20) දින තවත් කොවිඩ් ආසාදිතයින් 215ක් වාර්තා වීමත් සමග ඊයේ වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇත.  

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ,

මේ අතර, ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 15,765ක් ලෙස දැක්වේ







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'